මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 5:12 - Sinhala New Revised Version 201812 එවිට ඔහු හමු වන සියල්ලන් ම කිසි ම අනුකම්පාවක් නොදක්වා මරා දැමීමටත්, තම තමන්ගේ ගෙවල සැඟවුණු සියල්ලන් ද ඝාතනය කිරීමටත් තම සෙබළුන්ට අණ කෙළේ ය. පරිච්ඡේදය බලන්න |