මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 4:8 - Sinhala New Revised Version 20188 ඒ කෙසේ ද යත්, ඔහු රජු හට රිදී කාසි තුන්සිය හැටක් ද වෙනත් ආදායම් ක්‍රමයකින් රිදී කාසි අසූවක් ද පොරොන්දු වී රජු හමුවීමට ගියේ ය. පරිච්ඡේදය බලන්න |