මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 4:7 - Sinhala New Revised Version 20187 සෙලෙවුකස් මියගොස් එපිපානෙස් නාමාභිධාන ඇන්ටිඕකස් රාජ්‍යයට පත් වූ පසු, ඕනියස්ගේ සහෝදර වූ ජේසන් යටිකූට්ටු උපක්‍රමවලින් නායක පූජක පදවියට පත් විය. පරිච්ඡේදය බලන්න |