මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 4:47 - Sinhala New Revised Version 201847 රජ තෙමේ ද මේ සියලු ම නපුරුකම්වල කර්තෘවරයා වූ මෙනෙලාවුස්ට විරුද්ධ ව නඟා තිබුණු චෝදනා ඉවතදමා, පැමිණිල්ල ඉදිරිපත් කළ මිනිසුන් තිදෙනා මරණයට තීන්දු කෙළේ ය. එහෙත් ෂීතියන්වරුන් ඉදිරියෙහි පැමිණිලි කළේ නම්, වනචාරි ජාතියක් වුවත් ඒ තිදෙනා නිදහස් කරනවාට අනුමානයක් නැත. පරිච්ඡේදය බලන්න |