මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 4:46 - Sinhala New Revised Version 201846 එවිට ටොලමි තෙමේ කුලුණු පෙළකින් වට වූ වාතාශ්‍රය සහිත එක්තරා ශාලාවකට රජු කැඳවාගෙන ගොස්, එහි දී රජුගේ සිත වෙනස් කිරීමට කරුණු කියා පෑවේ ය. පරිච්ඡේදය බලන්න |