මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 4:44 - Sinhala New Revised Version 201844 රජතුමා තීර් නගරයට පැමිණි විට ප්‍රජා මූලිකයන් විසින් යවන ලද මිනිස්සු තිදෙන රජු ඉදිරියෙහි ඔවුන්ගේ පැමිණිල්ලේ සාධාරණකම පෙන්වා දුන්හ. පරිච්ඡේදය බලන්න |