මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 4:41 - Sinhala New Revised Version 201841 මේ පහර දීම ලිසිමාකස්ගේ කටයුත්තක් බව තේරුම්ගත් සෙනඟ ඔහුට පහර දෙන්නට වූ හ; සමහරු ඔහුට පහර දෙන පිණිස ගල් අතට ගත්තෝ ය; තවත් සමහරු පොලු මුගුරු ගත්තෝ ය; තවත් සමහරු තමන් ළඟ තිබුණු අළු සූරා අතට ගත්තෝ ය. මෙසේ ඔව්හු සියල්ලෝ ම තමන් අතට ගත් හැම දෙයින් ම ලිසිමාකස්ට සහ ඔහු සමඟ වූ සෙනඟට පහර දෙන්නට වූ හ. පරිච්ඡේදය බලන්න |