Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 4:40 - Sinhala New Revised Version 2018

40 කෝපාවිෂ්ට වූ කලහකාරී පිරිස තර්ජනය කරන්නට පටන්ගත් විට ලිසිමාකස් තුන් දහසක් පමණ සේනාවකින් සංයුක්ත වී පහර දෙන්නට විය. ඒ හමුදාවන් මෙහෙයවන ලද්දේ අවුරානස් නමැති අයෙකු විසිනි. ඔහු වනාහි වයසින් මෙන් ම මෝඩකමින් ද පැසුණු කෙනෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 4:40
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්