මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 4:39 - Sinhala New Revised Version 201839 මෙනෙලාවුස්ගේ අනුදැනුම පිට ලිසිමාකස් නගරයේ බොහෝ ශුද්ධ දේවල් පැහැරගෙන තිබුණි. මේ කාරණා පිළිබඳ ආරංචිය හැම තැන ම පැතිර ගිය විට, බොහෝ රන් බඳුන් සොරාගත් ලිසිමාකස්ට විරුද්ධ ව මහජනයා කැරලි ගැසූ හ. පරිච්ඡේදය බලන්න |