මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 4:36 - Sinhala New Revised Version 201836 රජු සිලිෂියා ප්‍රදේශයෙන් ආපසු පැමිණි විට අගනුවර ජුදෙව්වරු ද මේ අපරාධය ගැන කෝපාවිෂ්ට ව සිටි ග්‍රීක්වරු ද නිකරුණේ ඕනියස් මරාදැමීම ගැන රජුට අභියාචනා කළහ. පරිච්ඡේදය බලන්න |