Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 4:34 - Sinhala New Revised Version 2018

34 එවිට මෙනෙලාවුස් තෙමේ ඇන්ඩ්‍රෝනිකස් පැත්තකට ගෙන ඕනියස් මරා දමන ලෙස ඔහුට බල කෙළේ ය. ඇන්ඩ්‍රෝනිකස් ද ඕනියස් සොයා ගොස් කපටිකමින් දිවුරුම් දී තමාගේ මිත්‍රත්වය ඔහුට සහතික කොට ඕනියස් තුළ, බොහෝ සැක තිබුණේ වුව ද, අභය භූමියෙන් පිටත් ව යාමට ඔහු පොළඹවාගත්තේ ය. ඉන්පසු හෙතෙම සැණෙකින් ම ඉතා අසාධාරණ ලෙස ඔහු මරා දැමී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 4:34
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්