මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 4:32 - Sinhala New Revised Version 201832 එවිට මෙනෙලාවුස් ද තමාට වාසි සහගත අවස්ථාවක් උදා වී යයි සිතාගෙන දේව මාලිගාවෙන් රන් බඳුන් ගණනාවක් පැහැරගෙන ඒවා ඇන්ඩ්‍රෝනිකස්ට තෑගි කෙළේ ය; තවත් රන් බඳුන් තීර් නගරයටත් යාබද නගරවලටත් විකුණුවේ ය. පරිච්ඡේදය බලන්න |