මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 4:3 - Sinhala New Revised Version 20183 මේ බද්ධ වෛරය කොපමණ උත්සන්න වී ද යත් සීමොන්ගේ නියෝජිතයන් විසින් කීප දෙනෙක් සැබැවින් ම මරණ ලදහ. පරිච්ඡේදය බලන්න |