මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 4:26 - Sinhala New Revised Version 201826 මෙලෙස ජේසන් තම සහෝදරයා පන්නාදමා පදවිය ලබාගත් නමුත් තුන් වන තැනැත්තෙකු විසින් ඔහු පන්නා දමනු ලැබීම නිසා ඔහුට අම්මොන්වරුන්ගේ දේශයේ සැඟවෙන්නට සිදු විය. පරිච්ඡේදය බලන්න |