මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 4:25 - Sinhala New Revised Version 201825 නායක පූජක පදවියට කිසි සුදුසුකමක් ඔහුට නො වූ නමුත්, ප්‍රචණ්ඩ කෲර පාලකයකුගේ රෞද්‍ර භාවයෙන් ද වනචාරි මෘගයකුගේ බලවත් කෝපයෙන් ද වියරු වූ ඔහු රාජකීය ආඥා පනත රැගෙන ආපසු පැමිණියේ ය. පරිච්ඡේදය බලන්න |