මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 4:24 - Sinhala New Revised Version 201824 එහෙත් රජු වෙත තමා ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු, මෙනෙලාවුස් තෙමේ තමාගේ ම ආණ්ඩු බලයේ මුවාවෙන් රජු ගැන පාරට්ටු කර, ජේසන් දුන්නාට වැඩියෙන් රිදී කාසි තුන් සියයක් රජුට දී නායක පූජක පදවිය තමාට ම ලබාගත්තේ ය. පරිච්ඡේදය බලන්න |