මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 4:22 - Sinhala New Revised Version 201822 ජේසන් සහ නුවර වැසියන් විසින් ලන්තෑරුම් සහ ජය ඝෝෂා මැද උත්සවාකාරයෙන් විශිෂ්ට ලෙස ඔහු පිළිගන්නා ලදී. ඉන්පසු ඔහු තමාගේ හමුදාව සමඟ පිනීෂියාවට ආපසු ගියේ ය. පරිච්ඡේදය බලන්න |