මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 4:2 - Sinhala New Revised Version 20182 තවද, නගරයේ මහා දායකයා වූ ද ස්වජාතිකයන්ගේ ආරක්ෂකයා වූ ද ව්‍යවස්ථා ව පිළිපැදීමෙහි අන්තවාදියකු වූ ද ඕනියස් පොදු යහපතේ පරම සතුරා ය යි සීමොන් විළිබිය නැති ව ප්‍රකාශ කෙළේ ය. පරිච්ඡේදය බලන්න |