මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 4:19 - Sinhala New Revised Version 201819 මොවුහු හර්කියුලීස් දෙවියාට පුද පඬුරු සඳහා රිදී කාසි තුන් සියයක් ද තමන් සමඟ ගෙනාවෝ ය. එම මුදල් ගෙනා අය යාග පූජා සඳහා ඒවා වැය කිරීම හරි නැති බව සිතූ හ. එසේ සිතා ඒ මුදල් වෙනත් දෙයක් සඳහා වැය කිරීමට තීරණය කළහ. පරිච්ඡේදය බලන්න |