මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 4:16 - Sinhala New Revised Version 201816 එහෙත් මේ සියල්ල දුර්විපාකවලට තුඩු දුන්නේ ය. ජුදෙව්වරු ග්‍රීකයන්ගේ ජීවන මාර්ගය ඉතා අගය කොට සලකා සියල්ලෙහි දී ඔවුන්ට සමාන වීමට උත්සාහ කළහ. එහෙත් අන්තිමයේ දී මොවුහු ජුදෙව්වරුන්ගේ පරම සතුරෝ ද මිනීමරුවෝ ද වූ හ. පරිච්ඡේදය බලන්න |