මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 4:14 - Sinhala New Revised Version 201814 පූජකවරු පූජාසනයේ සේවාවන්ට කිසි උනන්දුවක් නොදැක්වූ හ. දේව මාලිගාවට අවමන් කරමින් පුද පූජා අතපසු කොට, සරඹ ක්‍රීඩා ඇරඹීමේ සංඥාව දුන් විගස ම, පූජකවරු අනීති අභ්‍යාසවල නිරත වීම සඳහා ක්‍රීඩා පිටියට දිව ගියහ. පරිච්ඡේදය බලන්න |