මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 4:11 - Sinhala New Revised Version 201811 රෝමවරුන් හා සමඟ කරන ලද මිත්‍ර ගිවිසුමේ තානාපති වශයෙන් පසු කලෙක යවන ලද එයුපොලෙමස්ගේ පියා වන ජොහන්ගේ ඉල්ලීම පිට ජුදෙව්වරුන්ට දෙන ලද රාජකීය වරප්‍රසාද ඔහු අවලංගු කෙළේ ය. ඔහු නීතිදායක ආයතන වනසාදමා, ව්‍යවස්ථාවට පටහැනි නවතම සිරිත් විරිත් දේශයට ගෙනාවේ ය. පරිච්ඡේදය බලන්න |