මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 4:1 - Sinhala New Revised Version 20181 එකල භාණ්ඩාගාරයේ අරමුදලට සහ ඔහුගේ රටට විරුද්ධ ව කරුණු ඉදිරිපත් කළ, මෙහි කලින් සඳහන් කරන ලද, සීමොන් නමැත්තා ඕනියස්ට අපවාද කියන්නට පටන්ගත්තේ ය. හෙලිඕඩොරස්ට එතරම් දරුණු ලෙස සංග්‍රහ කෙළේත්, නගරයෙහි වූ අරුමපුදුම සිද්ධීන් ගැන උපක්‍රම යෙදුවේත්, නායක පූජක තැන බවට සීමොන් කරුණු ඇඟැවිය. පරිච්ඡේදය බලන්න |