මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 3:9 - Sinhala New Revised Version 20189 ඔහු ජෙරුසලමට පැමිණි විට නායක පූජක තැන විසින් ඔහු සාදරයෙන් පිළිගනු ලැබීමෙන් පසු තමා එහි පැමිණීමට හේතුව දන්වා, තමාට දන්වන ලද දේවල් ප්‍රකාශ කොට, යථා තත්ත්වය එබඳු දැ යි ඇසී ය. පරිච්ඡේදය බලන්න |