මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 3:8 - Sinhala New Revised Version 20188 හෙලිඕඩොරස් වහා පිටත් විය. චේලි-සිරියාවේ සහ පිනීෂියාවේ නගර පරීක්ෂා කරන මුවාවෙන් මෙන් ඔහු ගිය නමුත් ඇත්ත වශයෙන් ම ඔහු ගියේ රජුගේ අදහස ඉටු කරන පිණිස ය. පරිච්ඡේදය බලන්න |