මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 3:7 - Sinhala New Revised Version 20187 එවිට අපොල්ලෝනියස් රජු හමු වූ අවස්ථාවක දී තමාට දන්වන ලද එම වස්තුව ගැන රජුට කීවේ ය. මෙය ඇසූ රජ තෙමේ තමාගේ භාණ්ඩාගාරික, හෙලිඕඩොරස් තෝරාගෙන දන්වන ලද එම වස්තුව ඉවත් කරගැනීම සඳහා උපදෙස් දී ඔහු එහි යැවී ය. පරිච්ඡේදය බලන්න |