මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 3:4 - Sinhala New Revised Version 20184 එහෙත් බිල්ගාගේ වංශයේ සීමොන් නමැත්තෙකු දේව මාලිගාවේ පරිපාලනය සඳහා පත් කරනු ලැබ, නගරයේ වෙළෙඳාම් පොළවල් සම්බන්ධ නීති නියෝග නිසා ඔහුට නායක පූජක තැන සමඟ ගැටෙන්නට සිදු විය. පරිච්ඡේදය බලන්න |