මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 3:39 - Sinhala New Revised Version 201839 සගලොව වැඩවසන තැනැන් වහන්සේ එම ස්ථානය රැකබලා ගනිමින් එය ආරක්ෂා කරන සේක. ඊට අනතුරක් කරන්නට පැමිණෙන අයට උන් වහන්සේ පහර දී ඔවුන් විනාශ කරන සේකැ”යි කීවේ ය. පරිච්ඡේදය බලන්න |