මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 3:38 - Sinhala New Revised Version 201838 “රජයට විරුද්ධ කැරලිකාරයෙකු හෝ සතුරෙකු හෝ ඔබට ඇත්නම් එවැන්නෙකු එහි යැව්ව මැනවි. ඔහුට තම පණ බේරාගෙන එන්න වරම් ලැබුණත්, ඔහුට හොඳට ම කස පහර කන්නට ඔබ සලසනවා ඇත. මන්ද, ඒ ස්ථානයේ දෙවියන් වහන්සේගේ අරුම සහගත පරාක්‍රම බලයක් පවතියි. පරිච්ඡේදය බලන්න |