මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 3:35 - Sinhala New Revised Version 201835 හෙලිඕඩොරස් සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කොට, තමාගේ ජීවිතය ආරක්ෂා කළ උන් වහන්සේට ප්‍රසිද්ධියේ බාරහාර වී, ඕනියස්ගෙන් ගෞරව පූර්වක ව සමුගෙන, ඔහුගේ හමුදාව සමඟ රජු වෙත ආපසු ගියේ ය. පරිච්ඡේදය බලන්න |