මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 3:28 - Sinhala New Revised Version 201828 මේ මිනිසා වනාහි අප කලින් කී අන්දමට මහා පිරිසක් පිරිවරාගෙන තමාගේ මුර ඇණිය ද සමඟ මොහොතකට කලින් භාණ්ඩාගාරයට ඇතුළු වූ තැනැත්තා ය. ඔහුට කිසි දෙයක් කරගත නොහැකි වූ විට ඔහු උසුලාගෙන ගිය තැනැත්තෝ ප්‍රසිද්ධියේ ම පරමෝත්තම දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමය පිළිගත්හ. පරිච්ඡේදය බලන්න |