මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 3:26 - Sinhala New Revised Version 201826 තවද, කැපී පෙනෙන ශරීර ශක්තියෙන් ද පැහැපත් ශෝභාවකින් ද යුත්, විශිෂ්ට ලෙස සැරසුණු, තරුණයෝ දෙදෙනෙක් ද ඒ වේලාවේ දී ම ඔහුට දර්ශනය වූ හ. ඔව්හු හෙලිඕඩොරස්ගේ දෙපස සිටගෙන ඔහුට පහර පිට පහර දෙමින් නො නවත්වා තැළූ හ. පරිච්ඡේදය බලන්න |