මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 3:25 - Sinhala New Revised Version 201825 අලංකාර ලෙස සරසන ලද, අශ්වයෙක් ද ඌ අරා සිටි බිහිසුණු අසරුවෙක් ද ඔවුන් ඉදිරිපිට දර්ශනය වූ හ. ඌ පස්සා ගාත්වලින් කෙළින් සිටගෙන සාහසික ලෙස ඉස්සරහ ගාත්වලින් හෙලිඕඩොරස්ට, පහර දුන්නේ ය. අසරුවා සම්පූර්ණයෙන් ම සැරසී සිටියේ රත්රන්වලිනි. පරිච්ඡේදය බලන්න |