මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 3:24 - Sinhala New Revised Version 201824 හෙලිඕඩොරස් ඔහුගේ මුර සෙබළුන් සමඟ භාණ්ඩාගාරය අසලට පැමිණි විට, සකල බලතාවයන්ගේ සහ ආත්මයන්ගේ පරමෝත්තමයාණන් දර්ශනයකින් පෙනුනෙන්, හෙලිඕඩොරස් සමඟ ගමන් ගත් සියල්ලෝ ම දේව බලය ගැන තුෂ්ණීම්භූත ව පිළිකුල් සහගත භීතියකට පත් වූ හ. පරිච්ඡේදය බලන්න |