මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 3:22 - Sinhala New Revised Version 201822 වස්තුව තැන්පත් කළ අය සඳහා ඒ වස්තුව ආරක්ෂා කර දෙන පිණිස සෙනඟ සව් බලැති සමිඳාණන් වහන්සේට යාච්ඤා කිරීමෙහි යෙදී සිටින අතර පරිච්ඡේදය බලන්න |