මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 3:19 - Sinhala New Revised Version 201819 කාන්තාවෝ තමන්ගේ යටි කය ගෝණි රෙදිවලින් වසාගෙන වීථිවල එක්රැස් වූ හ. ගෙවල හුදකලා ව නවත්වනු ලැබූ යුවතියන්ගෙන් සමහරු දොරවල් අසලට දිව ගියහ. සමහරෙක් නුවර පවුරු සමීපයටත් දිව ගියහ. තවත් සමහරෙක් කවුළුවලින් පිටතට එබී බලාගෙන සිටියාහ. පරිච්ඡේදය බලන්න |