මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 3:15 - Sinhala New Revised Version 201815 නිල ඇඳුම් ලා ගත් පූජකවරු මුණින් වැටී, වස්තුව තැන්පත් කළ අය වෙනුවෙන් ඒවා ආරක්ෂා කර දෙන ලෙස නීතියේ කර්තෘවරයාණන්ටත්, ස්වර්ගයටත් යාච්ඤා කළහ. පරිච්ඡේදය බලන්න |