මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 3:14 - Sinhala New Revised Version 201814 ඔහු මේ සඳහා දිනයක් නියම කොට, එහි තිබුණු වස්තුව පිළිබඳ වට්ටෝරුවක් පිළියෙළ කිරීමට ගියේ ය. එවිට නුවර පුරා සන්ත්‍රාසයක් ඇති විය. පරිච්ඡේදය බලන්න |