මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 3:12 - Sinhala New Revised Version 201812 ඔහු තවදුරටත් කතා කරමින්, එම ශුද්ධස්ථානය කෙරෙහි විශ්වාසය තැබූ අයට විරුද්ධ ව ද මුළු ලොව පුරා ම පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන එම ස්ථානයේ නො කෙලසිය යුතු මහානුභාව සම්පන්නත්වයට විරුද්ධ ව ද අසාධාරණයක් කිරීම ගැන කොහෙත් ම නොසිතිය යුතු බව ද දැන්විය. පරිච්ඡේදය බලන්න |