මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 2:5 - Sinhala New Revised Version 20185 ජෙරමියා පැමිණි විට ඔහුට එහි ගුහාවක් සම්බ විය. ඔහු එය ඇතුළට මණ්ඩපය ද ගිවිසුම් කරඬුව සහ සුවඳ දුම් පූජාසනය ද ගෙනා පසු එහි දොරටුව වසාදැමී ය. පරිච්ඡේදය බලන්න |