මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 2:30 - Sinhala New Revised Version 201830 ඉතිහාසයක මුල් කර්තෘවරයාට පැවරෙන කොටස නම් එහි මුළු ක්ෂේත්‍රය ම තේරුම්ගෙන පුළුල් ලෙස සාකච්ඡා කොට සුළු කරුණු ගැන පවා හොඳින් සැලකිලිමත් වීම ය. පරිච්ඡේදය බලන්න |