Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 2:29 - Sinhala New Revised Version 2018

29 ගෘහ නිර්මාණ ශිල්පියෙකු ගෙයක් ගොඩනඟන විට ඔහු මුළු ගොඩනැඟිල්ල වෙත ම තම අවධානය යොමු කළ යුතු ය. එහෙත් බිත්ති පින්තාරු කරන ශිල්පියා කළ යුත්තේ ඒවායේ විචිත්‍රතාව සඳහා අවශ්‍ය දේ සොයාගැනීම පමණකි. මාගේ කටයුත්ත ද එලෙස යයි මම නිගමනය කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 2:29
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්