මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 2:24 - Sinhala New Revised Version 201824 මේ ඉතිහාසයේ කථා වස්තූන් තේරුම්ගැනීමට කැමැති අයට ඒවායේ කරුණුවල බහුලත්වය නිසා ඇති වන දුෂ්කරතාව ද ඒවායේ සංබ්‍යා ලේඛන රාශිය ද මම මැනවින් වටහාගතිමි. පරිච්ඡේදය බලන්න |