මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 2:22 - Sinhala New Revised Version 201822 ඔව්හු ලෝක ප්‍රසිද්ධ දේව මාලිගාව ප්‍රතිසංස්කරණය කොට ජෙරුසලම් නගරය නිදහස් කොට, අවලංගු වීමට ගිය ව්‍යවස්ථාවන් යළිත් ස්ථාපිත කළහ. ඔවුන් මේ සියල්ල කෙළේ සමිඳාණන් වහන්සේ ඔවුන්ට දයාව පෙන්වා කරුණාභරිත වූ බැවිනි. පරිච්ඡේදය බලන්න |