මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 2:13 - Sinhala New Revised Version 201813 තවද කලින් කී දේවලට අමතර ව නෙහෙමියා විසින් පුස්තකාලයක් පිහිටුවනු ලැබ එහි ඔහු රජවරුන්ට සහ දිවැසිවරුන්ට අදාළ කරුණු පිළිබඳ ග්‍රන්ථ ද දාවිත් රජුගේ ලියකියවිලි ද පුද පූජා සම්බන්ධ රජවරුන්ගේ ලියුම් ද එක්රැස් කළ අන්දම ගැන ලේඛනවල සහ නෙහෙමියාගේ ජීවිත සටහන් පිළිබඳ කෘතියේ වාර්තා කර තිබිණි. පරිච්ඡේදය බලන්න |