මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 11:31 - Sinhala New Revised Version 201831 ජුදෙව්වරුන්ට ඔවුන්ගේ ම කෑම වර්ග පාවිච්චි කිරීමත් කලින් තිබුණාක් මෙන් තමන්ගේ ම ව්‍යවස්ථාව අනුව ජීවත් වීමත් කළ හැකි ය. නොදැනුවත් ව කරන කිසි ම වරදක් සඳහා කෙසේ හෝ ඔවුන්ගෙන් කිසි ම කෙනෙකුට කරදර නොකළ යුතු ය. පරිච්ඡේදය බලන්න |