මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 10:7 - Sinhala New Revised Version 20187 මෙසේ ඔව්හු තමන් වහන්සේගේ ශුද්ධස්ථානය පවිත්‍ර කිරීමේ උත්සවය සාර්ථක ලෙස ඉටු කිරීමට සැලැස්වූ දෙවියන් වහන්සේට කුඩා වැල් වර්ග එතීමෙන් සැරසූ යෂ්ටියන් ද, කොළ අතු ද, තාල වර්ගයේ අතු ද රැගෙන තුති ගී ගායනා කළහ. පරිච්ඡේදය බලන්න |