මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 10:5 - Sinhala New Revised Version 20185 දේව මාලිගාව පවිත්‍ර කරන ලද්දේ කිස්ලෙව් මාසයේ විසි පස් වන දිනයේ දී ය. විජාතිකයන් විසින් දේව මාලිගාව කෙලෙසන ලද්දේත් එම දවසේ දී ම ය. පරිච්ඡේදය බලන්න |