Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 10:3 - Sinhala New Revised Version 2018

3 ඉන්පසු ඔව්හු ශුද්ධස්ථානය පවිත්‍ර කොට වෙනත් පූජාසනයක් ඉදි කළෝ ය. ඉක්බිති ගලින් ගිනි ගෙන ඒ ගින්න පාවිච්චි කරමින් සුවඳ දුම් දල්වා පහන් පත්තු කර, පිදුම් පූප පිළියෙළ කොට, අවුරුදු දෙකක කාලයට පසු පළමු වන යාග පූජාව ඔප්පු කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 10:3
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්