මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 10:24 - Sinhala New Revised Version 201824 මීට කලින් වතාවක ජුදෙව්වරුන් විසින් පරාජය කරනු ලැබූ තිමෝතියස්, කුලියට ගත් භටයන් රාශියක් එකතු කරගෙන ආසියාවෙන් විශාල අශ්ව හමුදාවක් ද ගෙන, අවිආයුධ බලයෙන් ජුදයාව අල්ලාගැනීමේ බලාපොරොත්තුවෙන් යුතු ව, එහි පැමිණියේ ය. පරිච්ඡේදය බලන්න |